බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ගත යුතු සියලු ක්‍රියාමාර්ග අගමැතිවරයා විසින් ඉතා පැහැදිළිව ගෙන ඇති බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහලේකම්, අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.
අද වන විට බැඳුම්කර සිද්ධිය රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ කරේ එල්ලන්න උත්සහ ගත්තද බැඳුම්කරයම පාරාවළල්ලක් වී එනු ඇති බවයි ඔහු වැඩි දුරටත් පෙන්වා දුන්නේ.
(එම ප්‍රකාශය පහතින් දැක්වේ)