Wednesday, May 22, 2024

General line - 0115112241

70 වන ජාතික නිදහස් දින සැමරුමට එල්ටිටිඊ හිතවාදීන්ගෙන් විරෝධයක් (VIDEO)




ශ්‍රී ලංකාවේ 70 වන ජාතික නිදහස් දින සැමරුමට විරෝධය පල කරමින් බ්‍රිතාන්‍යයයේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට දී එල්ටිටිඊ හිතවාදීන් පිරිසක් අද (04) විරෝධතා ව්‍යාපාරයක නිරත වී තිබෙනවා.

කළු පැහැති ඇඳුමින් සැරසි එල්ටිටිඊ ධජද අත දරා මෙම පිරිස විරෝධතාවයේ නිරත වුණා.

ශ්‍රී ලංකාව නිදහස සැමරුවද තමන්ට නිදහස මෙතෙක් ලැබී නොමැති බවත් මෙම දිනය තමන් දකින්නේ කළු දිනයක් ලෙස බවත් විරෝධතාකරුවන් මෙහිදී පෙන්වා දුන්නා.