Wednesday, January 1, 2025

General line - 0115112241

ඇමති අකිලට ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයකුගෙන් සහතිකයක්




අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් වගකීමෙන් ප්‍රශ්ණවලට පිළිතුරු දෙන  අමාත්‍යවරයෙක් ලෙස ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසනවා. එබැවින් ජාතික වගීකීමෙන් යුතු ප්‍රශ්න කිහිපයක් ඇසීමට ඇති බවයි ඔහු පැවසුවේ.

ඊයේ (22) පාර්ලිමේන්තුව අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුමමේ බව සඳහන් කළා.