රාගම හා ගනේමුල්ල අතරදී දුම්රියක ඇතිවු කාර්මික දෝෂයක් හේතුවෙන් ප්රධාන මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්රමාදයක් වාර්තා වනවා.
දුම්රිය පාලක මැදිරියෙන් කල විමසීමකදී ඔවුන් කියා සිටියේ දැනට ප්රධාන මාර්ගයේ ඇතිවී තිබෙන ප්රමාදය හැකි ඉක්මනින් යථා තත්වයට පත් කිරීමට කටයුතු කරන බවයි.