කොළඹ නගරයේ කසල ගැටලුව යළි මතුවීමට හිටපු නාගරික කොමසාරිස්වරයා ඉවත් කිරීමද හේතුවක් විය හැකි බව පාර්ලිමේන්තු මන්තී්ර රවී කරුණානායක පවසනවා.
කොළඹ මහ නගර සභා බල ප්රදේශයේ කැලි කසල යළි ගොඩගැසීම සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී මන්ත්රීවරයා ඊට ප්රතිචාර දැක්වූයේ මෙලෙසයි.
"මේ ප්රශ්නය විසඳන්න උවමනාවක් කෑ.. ඒක තියාගෙන නට නට ඉන්න එක විතරයි කරන්නේ. මිලියන 100ක් ගෙවනවා මාසෙකට..තාම ප්රශ්නය විසඳගන්න බෑ. මටනම් පේන්නේ කුණුත් එක්කත් දේශපාලනය කරන එක තමයි තියෙන්නේ."