Sunday, May 12, 2024

General line - 0115112241

රෝහිත් ශර්මා ලංකාවට ඇවිත් කරන අළුත් අභ්‍යාසය මෙන්න (VIDEO)

වසන්ත පිවිතුරු




නිදහස් කුසලාන 20 විස්ස තරගාවලියට සහභාගී වීම සඳහා දිවයිනට පැමිණ ඇති ඉන්දිය ක්‍රිකට් කණ්ඩායමේ නායක රෝහිත් ශර්මා මේ දිනවල විවේක ලැබුණු සෑම අවස්ථාවකදීම අළුත් වෑයමක නිරත වන බව වාර්තා වුණා.

ඒ ඔහු විසින් අළුත් අභ්‍යායක නිරත වන වීඩියෝවක් මේවන විට සමාජ ජාලවල පලවී ඇති අතර රෝහිත් ශර්මා අපූරුවට එම අභ්‍යාසයේ නිරත වන ආකාරය එහි දැක්වෙනවා.

මෙරට සුප්‍රකට ක්‍රිකට් ලෝලීන් වන ගයාන් සහ නිලාම් යන දෙදෙනා රෝහිත් ශර්මාට අවශ්‍ය සහාය ලබාදී තිබෙනවා.

එම වීඩියෝව පහතින් දකින්න.