Saturday, April 20, 2024

General line - 0115112241

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ජාත්‍යන්තර විදුලි සංදේශ හා තොරතුරු සමාජ දිනය සමරයි




සෑම වසරකම මැයි මස 17 දිනට යෙදෙන ජාත්‍යන්තර විදුලි සංදේශ හා තොරතුරු සමාජ දිනය මෙවර ද ශ‍්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් සමරනු ලැබුණි. 2018 වසරේ ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමය විසින් යොජනා කෙරුණු තේමාව වූයේ ”සැමට කෘත‍්‍රිම බුද්ධියේ යහපත් භාවිතය” යන්නයි. 

ඒ වෙනුවෙන් අද (19) ශ‍්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභා ප‍්‍රධාන ශ‍්‍රවනාගාරයේ දී දෙදින වැඩමුළුවක් ආරම්භ කෙරුණි. එහි ප‍්‍රධාන පුහුණුකරුවා වූයේ ආසියා පැසිෆික් විදුලි සංදේශ සංගමයේ විශේෂඥ ජොනී කිම් විසිනි.