Saturday, November 30, 2024

General line - 0115112241

ජනමාධ්‍යවේදීන්ට රුපියල් ලක්ෂ දෙකක්




ශ්‍රී ලාංකික ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීයභාවය ඉහළ නැංවීම අරමුණු කරගනිමින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් වාර්ෂිකව ක්‍රියාවට නංවනු ලබන මාධ්‍යවේදී පුහුණු පාඨමාලා සඳහා ප්‍රධානය කෙරෙන, මෙතෙක් රුපියල් ලක්ෂයක්ව පැවති මූල්‍යාධාරය රුපියල් ලක්ෂ දෙක දක්වා වැඩිකිරීමට ජනමාධ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ පිළිබඳ සම්පූර්ණ තොරතුරු පහතින් දැක්වෙයි.