Sunday, May 12, 2024

General line - 0115112241

බැඳුම්කර මුදල් ගත් 118ක් දයාසිරි හෙළිකරයි

නිශාන් ද සිල්වා




බැඳුම්කර වංචාවට සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන කාලයේ මුදල් ලබා ගත් 118 දෙනෙකු සිටින බව පාර්ලිමේන්තු මන්ති‍්‍ර දයාසිරි ජයසේකර පවසනවා. ඔවුන්ගේ විස්තර ඉදිරියේදී තොරතුරු දැන ගැනිමේ පනත යටතේ ඉල්ලා සිටීමට කටයුතු කරන බවයි ඔහු කියා සිටියේ. 

පාර්ලිමේන්තු මන්ති‍්‍ර දයාසිරි ජයසේකර මෙම අදහස් පළ කළේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදීයි.