Monday, May 13, 2024

General line - 0115112241

ගෝඨාභය මුස්ලිම් ජනතාවට පොරොන්දුවක් දෙයි




මුස්ලිම් ජනතාවට රාජපක්ෂ පාලනයක් යටතේ කිසිඳු අවස්ථාවක බියකින් ජීවත්වීමට ඉඩක් නොතබන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා. ඒ, බේරුවල පැවැති ඉස්ලාම් ආගමික උත්සවයකට එක්වෙමින්. එහිදී හිටපු ආරක්ෂක ලේකම්වරයා කියා සිටියේ දේශීය මෙන්ම විදේශීය බලවේග එක්වී මුස්ලිම් ජනතාව හා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා අතර පවතී හොද හිත පළුදු කිරීමට ඒ බලවේග කටයුතු කල බවයි.

මුස්ලිම් ව්‍යාපාරිකයින් සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පළ කෙරුණා.