Saturday, May 11, 2024

General line - 0115112241

මහ බැංකු රේගු විභාග ඇතුළු රජයේ විභාග 21ක් ජුනි මාසයේදී - කාලසටහන මෙන්න




එළැඹෙන මාසයේ පැවැත්වීමට නියමිත විභාගයන්හි කාල සටහන විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර තිබෙනවා. ඒ අනුව ජුනි මාසයේදී විභාග දෙපාර්තමේන්තුව විසින් විභාග 21ක් පැවැත්වීමට නියමිතයි. 

පැවති විභාග හයක ප්‍රතිඵලද මෙම මාසය තුළ නිකුත්කර තිබෙනවා.