Sunday, May 12, 2024

General line - 0115112241

අධිවේගී මාර්ගයේ ධාවනය වූ රථයක් ගිනි ගනී

හේමන්ත කහවලගේ/දිල්ශාන් තුෂාර




අධිවේගී මාර්ගයේ කොට්ටාව සහ අතුරුගිරිය අතර ප‍්‍රදේශයකදී වාහනයක් ගිනි ගැනීමකට ලක්ව තිබෙනවා.

අනතුරට හේතුව තවමත් තහවුරු වී නැහැ.

ඒ පිළිබඳ විමර්ශන සිදු කරන බව පොලිසිය පැවසුවා.