Saturday, May 11, 2024

General line - 0115112241

2019 පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛය සහ අයැදුම් පත මෙන්න




2019 වසර සඳහා පාසල්වල පළමු වැනි ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛය සහ අයැදුම්පත නිකුත් කර තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශයේ www.moe.gov.lk නිල වෙබ් අඩවියෙන් අයැදුම්පත බාගතකරගත හැකිය.

අයැදුම්පත මෙතනින්