Monday, May 13, 2024

General line - 0115112241

මෙරට පෞද්ගලික සරසවි ස්ථාපිත කරන්න තීරණයක් නෑ- ඇමති විජයදාස

කමල් සුරවීර/ චන්දන උඩුවාවල




පෞද්ගලික වෛද්‍ය විද්‍යාල මෙරට තුළ ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් රජයක් ලෙස අවසන් තිරණයක් ගෙන නොමැති බව උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසනවා. මහනුවරදී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්ණයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

රාජ්‍ය විශ්ව විද්‍යාලවල වෛද්‍ය පීඨ සහ වෙනත් පිඨයන්ට බඳවා ගන්නා සිසුන් ප‍්‍රමාණය වැඩි කිරීමටද සැලසුම් කර ඇති බවයි එහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.