Friday, May 17, 2024

General line - 0115112241

පාසල් ලීග් රග්බි ශූරතාව කොළඹ රාජකීය විද්‍යාලයට

කසුන් කැළුම්




පාසල් රග්බි ලීග් තරගාවලියේ කුසලාන ශූරතාව දිනා ගැනීමට කොළඹ රාජකීය විද්‍යාලය අද (09) පස්වරුවේ සමත් වුණා. ඒ, බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය ලකුණු 32 කට 13 ක් ලෙස පරාජය කරමින්. තරගය පැවැත්වුණේ කොළඹ රාජකීය විද්‍යාලීය කී‍්‍රඩාංගණයේදීයි. 

පළමු අර්ධය නිමා වනවිට ලකුණු 12 ට 3 ක් ලෙස ඉදිරියෙන් පසුවූයේ කොළඹ රාජකීය විද්‍යාලයයි. ඔවුන් උත්සාහක දිනුම් 5 ක් සහ දඩුවම් පහරක් මගින් ලකුණු රැස්කළා.