Friday, May 10, 2024

General line - 0115112241

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු දෙදෙනෙක් හෙට වරප්‍රසාද කමිටුව හමුවට

කසුන් කැළුම්




ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු හෙට (16) පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවට කැඳවා තිබෙනවා.

එලෙස කැඳවීමට නියමිතව ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන ප්‍රසන්න රණවීර සහ විමල් වීරවංශ යන දෙදෙනායි.

විජයකලා මහේෂ්වරන්ගේ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් මෙම කැඳවීම සිදු කර ඇති බවයි වැඩි දුරටත් වාර්තා වුණේ.