ශ‍්‍රී ලංකාව, සිංගප්පූරුව සමග එළඹි මතභේදාත්මක නිදහස් වෙළඳ ගිවිසුම නීත්‍යානුකූලදැයි පාර්ලිමේන්තුවේදී ඊයේ තර්ක කෙරුණා. කෙසේ වෙතත් ආණ්ඩුව එහිදී නැවත නැවත අවධාරණය කළේ මෙම ගිවිසුම නීත්‍යානුකුල බවයි. කිසිවෙකුට හෝ ඒ පිළිබඳ සැකයක් ඇත්නම් අධිකරණයට යා හැකි බවද ආණ්ඩුව කියා සිටියා.
මෙම විවාදය අළලා නෙත් නිවුස් සකස් කළ විශේෂාංගය පහතින් අසන්න.