Thursday, December 26, 2024

General line - 0115112241

ඉදිරි ජනාධිපතිවරණයේදී තමන් කරන දේ ඇමති ෆොන්සේකා කියයි

කසුන් කැලුම්




ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයෙකුට හැර කිසිදු පොදු අපේක්ෂකයෙකුට සහය ලබා නොදෙන බව ෆීල්ඩ් මාර්ෂල්,  අමාත්‍ය සරත් ෆොන්සේකා පවසනවා.

කැලණිය ප‍්‍රදේශයේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්ණවලට පිළිතුරු ලබා දෙමින් ඔහු මෙම අදහස් පළ කළා.