Thursday, December 26, 2024

General line - 0115112241

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්තියකින් බුදු දහම සිමා නොවිය යුතුයි - ඇමති සජිත්

ජූඞ් සමන්ත/නිශාන් ද සිල්වා




බුදු දහමට ලබා දී ඇති සුවිශේෂී ස්ථානය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ වගන්තියකට පමණක් සීමා නොවිය යුතු බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස පවසනවා. ආණමඩුව මහකුඹුක්කඩවල කොරකහයාය ශී‍්‍ර දුමින්දාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිවන චෛත්‍ය රාජයාණන් වහන්සේට මුල් ගල් තැබීමේ උත්සවයට අද (27) එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.


විපක්ෂයේ පිරිස්  බුදු දහම පිළිබඳ පළ කරන අදහස් සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කළා.