Monday, May 20, 2024

General line - 0115112241

අද සිට කොළඹ ප්‍රදේශ රැසක විදුලි කප්පාදුවක්

නිශාන් ද සිල්වා




කොළඹ ප‍්‍රදේශ කිහිපයකට පැය 06ක කාලයක් අද (28) දිනයේ විදුලිය විසන්ධි කෙරෙනවා. විදුලිබල හා පුණර්ජනණීය බලශක්ති අමාත්‍යාංශයේ සංවර්ධන අධ්‍යක්‍ෂ සුලක්ෂණ ජයවර්ධන පැවසුවේ රැහැන් මාර්ග පද්ධතියේ අත්‍යාවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් මෙම විදුලි කප්පාදුව සිදු කෙරෙන බවයි.