Monday, May 20, 2024

General line - 0115112241

හොරෙන් රටට ඇතුළුවෙන්න හැදූ අරාබි ජාතිකයකු අත්අඩංගුවට




ආගමන විගමන නීති උල්ලංඝණය කරමින් ව්‍යාජ ගමන් බලපත‍්‍රයක් උපයෝගි කරගෙන මෙරටට පැමිණි ඉරාණ ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපොලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින්.

සැකකාර ඉරාණ ජාතිකයා ව්‍යාජ බ‍්‍රසීල ගමන් බලපත‍්‍රයක් උපයෝගි කර ගනිමින් මෙරටට පැමිණ ඇති බවයි පොලීසිය පැවසුවේ. ඔහු එම බලපත‍්‍රයම උපයෝගි කර ගෙන මෙරට සිට එක්සත් රාජධානිය බලා පිටත්ව යාමට තැත්කර ඇති බවද අනාවරණ වී තිබෙනවා.