Monday, May 20, 2024

General line - 0115112241

මහින්ද මහත්තයාට බැහැ කියන බාධාව ඉවත්කරන බව ප්‍රබලයෙක් කියයි

සමන්ත කුමාර




හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට මීළග ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් පවතින බාධකය ළගදීම ඉවත් කර ගැනීමට හැකිවන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර කුමාර වෙල්ගම පවසනවා. බදුල්ලේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්තී‍්‍රවරයා මේ බව කියාසිටියා.