Monday, May 20, 2024

General line - 0115112241

මරණ දඬුවමට නියමුවන්ගේ නඩු ගැන සොයා බලනවා - අධිකරණ ඇමතිවරිය

දිල්ශාන් තුෂාර




මරණ දඩුවම නියම වූ පුද්ගලයින් පිළිබදව නීතිපති දෙපාර්තමේන්තුව හරහා ඔවුන්ගේ නඩු සම්බන්ධයෙන් පැහැදිළි කිරීමක් ඉදිරියේදි සිදු කර ගන්නා බව අමාත්‍ය තලතා අතුකෝරාළ පවසනවා.

රත්නපුර ප‍්‍රදේශයේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදින් නැගූ ප‍්‍රශ්ණවලට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.