Thursday, May 16, 2024

General line - 0115112241

තලේමන්නාරම දුම්රිය හෙට සිට අත්හිටුවේ




තලේමන්නාරම දක්වා ධාවනය කෙරෙන දුම්රියයන් සියල්ල හෙට (17) මාස තුනක් මැදවච්චිය දක්වා පමණක් ධාවනය කෙරෙනබව දුම්රිය පාලක මැදිරිය පවසනවා. ඒ එම මාර්ගයේ ඇති පාලමක් අලුත්වැඩියා කිරීම හේතුවෙන්. 

කොළඹ කොටුවේ සිට දිනපතා දුම්රියයන් 02ක් තලේමන්නාරම දක්වා ධාවනය කෙරුණා.