Friday, May 17, 2024

General line - 0115112241

සිංගප්පූරු ගිවිසුමේ අහිතකර තැන් වෙනස් කරන හැටි ශී‍්‍රලනිපය හෙලි කරයි

සජිත් තිලකරත්න




සිංගප්පූරු වෙළඳ ගිවිසුමේ රටට අහිතකර කරුණු ඇතුළත් නම් වසරක් ඇතුළත ඒවා සංශෝධනය කළ හැකි බව අමාත්‍ය මහින්ද සමරසිංහ පවසනවා.

එම ගිවිසුම සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දීමට ජනාධිපතිවරයා පත් කළ විද්වත් කමිටුව සම්බන්ධයෙන්ද ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද (16) පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා කරුණු දැක්වූවා.