Sunday, May 12, 2024

General line - 0115112241

රට රැකියා පෙන්වා මුදල් ගැරූ නුවර කතක් ගාල්ලේදී මාට්ටු

ලලිත් චාමින්ද




ඩුබායි හි රැකියා සහ පදිංචිය ලබා දෙන බව පවසා මුදල් වංචා කළ කාන්තාවක් ගාල්ල දිසා අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ විමර්ශනය ආරම්භ කර ඇත්තේ අම්බලන්ගොඩ ප‍්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් ලැබුණු පැමිණිල්ලකට අනුවයි. අත්අඩංගුවට ගෙන ඇති කාන්තාව නුවර - උඩතලවින්න ප‍්‍රදේශයේ පදිංචිකාරියක්.