Thursday, May 16, 2024

General line - 0115112241

හැටන් කොළඹ පාර අදත් වැසේ

රංජිත් රාජපක්ෂ




හැටන් - කොළඹ ප‍්‍රධාන මාර්ගයට හැටන්, ෂැනන්වත්ත ප‍්‍රදේශයේදී යළිත් පස් කන්දක් කඩා වැටී තිබෙනවා. මේ නිසා එහි වාහන ධාවනයට බාධා පැමිණ තිබෙන බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ.

කඩා වැටුණු පස් කන්ද ඉවත් කිරීමේ කටයුතු මේ වනවිට සිදු කෙරෙනවා. 

පස්කඳු කඩා වැටීම් සහ ගිලා බැසීම හේතුවෙන් පසුගිය දින දෙකෙහිද මෙම මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ලවුණා.