Wednesday, May 15, 2024

General line - 0115112241

සිංගප්පූරු ගිවිසුමේ සැගවුණු අනතුරු ජවිපෙ හෙළිකරයි

තරංග රුක්ෂාන් ජයසේකර




සිංගප්පූරු ගිවිසුමෙන් රටට සිදුවන්නේ හානියක් පමණක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ මෙම ගිවිසුම හරහා සියළු කර්මාන්ත හා නිෂ්පාදන විශාල අවධානමකට ලක්වන බවයි. 

ජාතික සම්පත් විකිණීම සම්බන්ධයෙන්ද අනුර කුමාර දිසානායක මන්තී‍්‍රවරයා මෙලෙස අදහස් පළ කළා. 

ඔහු මේ බව කියාසිටියේ බලංගොඩ ප‍්‍රදේශයේ පැවති සම්මන්ත‍්‍රණයකට එක්වෙමින්.