Wednesday, May 15, 2024

General line - 0115112241

18 වන ආසියානු ක්‍රීඩා උළෙල ඉන්දුනීසියාවේදී ආරම්භ වෙයි

කසුන් කැලුම්




18වන ආසියානු කී‍්‍රඩා උළෙලේ සමාරම්භක උත්සවය ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී මේවනවිට පැවැත්වෙනවා.

ඉන්දුනීසියානු ජනාධිපති ජොකෝ විඩෝඩෝ යතුරු පැදියකින් සමාරම්භක උත්සවය පැවැත්වෙන කී‍්‍රඩාංගනයට පැමිණියේ රැස්ව සිටි පිරිස අමන්දානන්දයට පත් කරමින්.

සමාරම්භක උත්සවයේ තවත් තොරතුරු නෙත් ස්පෝට්ස්මන් වෙනුවෙන් කසුන් කැලූම් කුමාරගෙන්.