Tuesday, May 21, 2024

General line - 0115112241

රාජිත විග්නේෂ්වරන්ට කියපු කතාව

පසන් වික්‍රමතිලක




උතුරේ යුද ස්මාරක ගැටළුවක් වී ඇත්තේ පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන්ට මිස උතුරේ ජනතාවට නොවන බව සම කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා. ඒ, අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.

උතුරු නව ජනපද සෑදීමට ආණ්ඩුවට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවද මෙහිදි ප‍්‍රකාශ කෙරුණා.