Tuesday, May 21, 2024

General line - 0115112241

කාලගුණයේ වෙනසක්




හෙට සිට එළඹෙන 11වනදා දක්වා දිවයිනේ උතුරු, උතුරු මැද, නැගෙහිර සහ ඌව පළාත්වලට සවස් කාලයේ වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් ඇති වෙමින් පවතින බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ උදේනි වීරසිංහ පැවසුවේ. 

දිවයින වටා වන මුහුදු ප‍්‍රදේශවලට ද අද දිනයේ වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ උදේනි වීරසිංහ වැඩිදුරටත් සඳහන් කළේ.