Tuesday, May 21, 2024

General line - 0115112241

ජනපතිගේ ප‍්‍රකාශයකට මහින්දගෙන් උත්තර

කසුන් කැලුම්




රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්තී‍්‍ර ජොන්ස්ටන් ප‍්‍රනාන්දුගේ සුවදුක් විමසීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අද කෑගල්ල බන්ධනාගාරය වෙත පැමිණියා. බන්ධනාගාරය අසලට පැමිණ සිටි මාධ්‍යවේදීන් ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා කළ ප‍්‍රකාශය පිළිබදව සහ කිරිපැකට් විෂවිමේ සිද්ධිය පිළිබද හිටපු ජනාධිපතිවරයාගෙන් මෙහිදී විමසා සිටියා.