Tuesday, May 21, 2024

General line - 0115112241

පොලිස්පතිගේ හැසිරීම ගැන හිටපු ආරක්‍ෂක ලේකම්ගේ අප‍්‍රසාදය

කසුන් කැලුම්




පොලිස්පති පූජිත් ජයසුන්දර පොලිස්පති ධූරය හෑල්ලූවට ලක්කරමින් සිටින බව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ පවසනවා. එළිය සම්මන්ත‍්‍රණ මාලාවේ ගොඩකවෙල පැවති සම්මන්ත‍්‍රණයකට එක්වෙමින් හිටපු ආරක්‍ෂක ලේකම්වරයා මේ බව සදහන් කළා.


ස්ථාපිත කර ඇති විශේෂ අධිකරණය පිළිබදවද මෙහිදී හිටපු ආරක්‍ෂක ලේකම්වරයා අදහස් පළ කළා.