Wednesday, May 22, 2024

General line - 0115112241

ජනපති අපේක්ෂකත්වය ගැන බැසිල් උත්තර දෙයි

තරංග රුක්ෂාන් ජයසේකර




මීළඟ ජනාධිපති ධුර අපේක්ෂකත්වය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද (09) ප‍්‍රතිචාර දැක්වූවා. ඒ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ කළ ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කරුණු විමසූ අවස්ථාවේදියි. 

මේ, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඊට දැක්වූ ප‍්‍රතිචාරයයි.

මේ අතර පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ ද අද අධිකරණය හමුවේ පෙනී සිටියා. මේ, ඉන් පසුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ මන්ත‍්‍රීවරයා.

අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 30ක මුදලක් ගවර්ස් කෝපරේට් සර්විස් පුද්ගලික සමාගම හරහා විශුද්ධිකරණය කළ බවටයි නාමල් රාජපක්ෂ මන්ත‍්‍රීවරයාට චෝදනා එල්ල වී ඇත්තේ.