Sunday, May 12, 2024

General line - 0115112241

මුහුදුබඩ හා කැළණිවැලි මාර්ගවල දුම්රිය ගමනාගමනය යථා තත්ත්වයට (UPDATE)




දෙහිවල දී සහ ගොඩගම දී අද පෙරවරුවේ කාර්මික දෝෂයන්ට ලක් වූ දුම්රිය දෙක එම දෝෂයන් නිවැරදි කර යළි ධාවනය කර තිබෙනවා. ඒ අනුව මුහුදුබඩ මාර්ගයේ සහ කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනයට පැවති බාධා මේ වනවිට ඉවත් කර තිබෙන බවයි දුම්රිය පාලක මැදිරිය පැවසුවේ. 

-----------------------------------------

මුහුදුබඩ හා කැළණිවැලි මාර්ගවල දුම්රිය ගමනාගමනයට බාධා

10-10-2018 08:19

දෙහිවලදී දුම්රියක ඇතිවූ කාර්මික දෝශයක් හේතුවෙන් මහුදු බඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාධයක් සිදුවන බව දුම්රිය පාලක මැදිරිය පවසවසනවා.

මේ අතර කැළණිවැලි මාර්ගයේද දුම්රියක් කාර්මික දෝශයකට ලක්වීම හේතුවෙන් එම මාර්ගයේ ධාවන කටයුතුවලට බාධා පැමිණ තිබෙනෙවා.