Monday, May 20, 2024

General line - 0115112241

නිෂ්පාදන ආර්ථිකයට කිසිදා එළඹෙන්න බැහැ - ජවිපෙ




අග‍්‍රාමාත්‍යවරයා ප‍්‍රකාශ කළ නිෂ්පාදන ආර්ථිකයට කිසිදා එළඹිය නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එහි ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මේ බව සඳහන කළේ කොළඹ පැවැති ජන හමුවකට එක්වෙමින්.


මෙම ජනහමුවට එක්වූ එම පක්ෂයේ නියෝජිත කේ ඞී ලාල් කාන්ත ලබන 23වනදා පවත්වන විරෝධතාව සම්බන්ධයෙන්ද අදහස් පළ කළා.