Monday, May 20, 2024

General line - 0115112241

බාලදක්ෂ ව්‍යාපාරය නව දැනුම සහ තාක්ෂණය සමග ඉදිරියට යායුතු බව ජනපති කියයි

හේරත් ඒකනායක - මහනුවර




බාලදක්ෂ ව්‍යාපාරයේ නව දැනුම සහ තාක්ෂණය සමග ඉදිරියට යායුතු බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ මහනුවර පොල්ගොල්ල සමූපකාර ආයතනයේ පැවැති ජනාධිපති බාලදක්ෂ සම්මාන උළෙලට අද (20) එක්වෙමින්. 


මේ එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛතී‍්‍රපාල සිිරිසේන මහතා.