Monday, May 20, 2024

General line - 0115112241

කැබිනට් මණ්ඩලය පිළිබඳ අසත්‍ය තොරතුරු ලබා දුන් ඇමතිවරු දෙදෙනෙකු හඳුනා ගැනේ

කසුන් කැලුම්




කැබිනට් මණ්ඩලය පිළිබඳ අසත්‍ය තොරතුරු ලබා දුන් අමාත්‍යවරු සිව්දෙනාගෙන් දෙදෙනෙකු මේවනවිට හඳුනාගෙන ඇතැයි අමාත්‍ය 
මහින්ද අමරවීර පවසනවා.

අද (20) පැවැති ජන හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.