Monday, May 20, 2024

General line - 0115112241

රෝ සංවිධානයට මෙරට දේශපාලඥයින් ඉලක්ක කිරීම අවශ්‍ය නැහැ - අමාත්‍ය ෆොන්සේකා

සජිත් තිලකරත්න




ඉන්දියාවේ රෝ සංවිධානය මෙරට දේශපාලඥයින් ඉලක්ක කර ගනිමින් කටයුතු කරනු ඇතැයි තමා විශ්වාස නොකරන බව අමාත්‍ය, ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසනවා. ඒ, මාධ්‍යවේදීන් නැඟු ප‍්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්. 

ආණ්ඩුවේ ඇතැයි කියන මත ගැටුම් සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා මෙහිදී ප‍්‍රතිචාර දැක්වූවා.
 

අමාත්‍ය, ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මෙම අදහස් පළ කළේ කැලණිය ප‍්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුවයි.