Monday, May 20, 2024

General line - 0115112241

ශිෂ්‍යත්ව විභාගය වෙනස් වන ආකාරය ගැන අධ්‍යාපන ඇමති කරුණු පහදයි




ශිෂ්‍යත්ව විභාගය ඉදිරියේදී වෙනස් වන ආකාරය පිළිබඳ  අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් අද (21) අදහස් පළ කළා. ඒ, උඩවෙල ප‍්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින්. 

උපකාරක පංති ඉලක්ක කර ගනිමින් ඉදිරියේ දී ගෙන ඒමට නියමිත නීතියක් පිළිබඳව ද අමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කළා. 

අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ විනය තදින් පවත්වාගෙන යාම වෙනුවෙන් ඉදිරියේදී තවත් තීන්දු තීරණ ගන්නා බවයි අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මෙහිදී කියා සිටියේ.