Monday, May 20, 2024

General line - 0115112241

මිල සුත්‍රය අසාධාරණයි

මහේෂ් චතුරංග




ඉන්ධන මිල සූත‍්‍රය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ අද (21) අදහස් පළ කළා. ඒ, කොළඹ පැවති මාධ්‍ය හමුවකදීයි. මේ, ඊට එක්වූ ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා. 

මිල සූත‍්‍රය ඉතා අසාධාරණ බවයි මෙම මාධ්‍ය හමුවට එක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් කියා සිටියේ.