Monday, May 20, 2024

General line - 0115112241

මඩකලපුවේ සිට කොළඹ බලා පැමිණෙමින් තිබූ දුම්රිය පීළි පනී

ලහිරු කපුගේ




මඩකලපුවේ සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක් පීළි පැනීමට ලක්ව තිබෙනවා.

ඒ, මොරගොල්ලාගම කෝනවැව ප‍්‍රදේශයේදීයි.

මේ හේතුවෙන් කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කරන දුම්රිය මහවට පමණක් සීමා කර ඇති බවයි දුම්රිය පාලක මැදිරිය පැවසුවේ.