Tuesday, May 14, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයෙක්ගේ ගෙලේ පන්දුවක් වැදීමෙන් රෝහල් ගත කරයි

කසුන් කැලුම්




ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක පැතුම් නිශ්ශංක රෝහල් ගත කර ඇති බව වාර්තා වනවා. ඒ, සංචාරක එංගලන්ත පිල හා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ පිල අතර පැවැත්වෙන පුහුණු තරගය අතර වාරයේදී ෂෝර්ට් ලෙග් හි පන්දු රකිමින් සිටියදී පන්දුව ඔහුගේ ගෙල ප්‍රදේශයට වැදීම හේතුවෙන්.

මේ පිළිබදව වැඩි දුර තොරතුරු බලාපොරොත්තු වන්න.