Tuesday, May 14, 2024

General line - 0115112241

දෙවන තරගයේ දෙවන දිනය අද

කසුන් කැළුම්




සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ අද (15) දෙවන දිනයයි. ඊයේ දිනය නිමා වනවිට පළමු ඉනිම සඳහා පන්දුවට පහර දෙන ශී‍්‍ර ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 26 ක් ලබා සිටියා.

ඒ, එංගලන්ත කණ්ඩායම පළමු ඉනිමට රැස් කළ ලකුණු 285 ට පිළිතුරු වශයෙන්.

තරගය පල්ලෙකැලේ අන්තර් ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදි පැවැත්වෙනවා.