Saturday, May 11, 2024

General line - 0115112241

චන්දිමාල් වෙනුවට ධනුෂ්ක කැඳවයි

සමන්ත කුමාර




එංගලන්තය සමග පැවැත්වෙන 3 වන ටෙස්ට් කි‍්‍රකට් තරගය සඳහා ධනුෂ්ක ගුණතිලක ශී‍්‍ර ලංකා කණ්ඩායමට කැදවා තිබෙනවා. ඒ, ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නිත්‍ය නායක දිනේෂ් චන්දිමාල් වෙනුවටයි.

ආබාධයකට ලක්ව සිටි දිනේෂ් චන්දිමාල් ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණයෙන් අසමත්වීම හේතුවෙන් ඔහුට 3 වන ටෙස්ට් කි‍්‍රකට් තරගය අහිමි වී තිබෙනවා. 

දෙරට අතර පැවැත්වෙන 3 වන ටෙස්ට් කි‍්‍රකට් තරගය එළඹෙන 23 වනදා කොළඹ එස් එස් සී කී‍්‍රඩාංගණයේදී ආරම්භවීමට නියමිතයි.