Sunday, May 12, 2024

General line - 0115112241

පන්දුවාර 20 කාන්තා ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් තරග හෙටින් ඇරඹේ

සමන්ත කුමාර




පන්දුවාර 20 කාන්තා ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් තරග හෙට (23) ආරම්භ වනවා. පළමු තරගයේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම තරග වැදීමට නියමිතයි.

දෙවන තරගයේදී එංගලන්තය සමග ඉන්දීය ක‍්‍රීඩිකාවන් තරග වදිනු ඇති. මෙම තරගාවලියට සහභාගී වූ ශ‍්‍රී ලංකා කාන්තා කණ්ඩායමට පළමු වටයෙන්ම ඉවත් වීමට සිදු වුණා.