Saturday, May 11, 2024

General line - 0115112241

"ඒක එතුමගෙන් තමයි අහන්න ඕන" ජනපතිගේ පොරොන්දුව පිළිබඳ දයාසිරිගේ මතය

සමන්ත කුමාර/ පසන් වික්‍රමතිලක




රට තුළ මතුව ඇති දේශපාලන අර්බුදය දින 7 කින් අවසන් කරන බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පසුගියදා ප්‍රකාශ කළා. ඒ පසුගිය දින පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විශේෂ සම්මෙලනයේදීය.

කෙසේ වෙතත් ජනපතිවරයා සිදුකළ එම ප‍්‍රකාශය ඒ අයුරින්ම ඉටුවේ දැයි නිශ්චිතව ප‍්‍රකාශ කළ නොහැකි බව එක්සත් ජනතා නිදහස් සංධාන පාර්ලිමේන්තු මන්තී‍්‍ර දයාසිරි ජයසේකර පවසනවා. නෙත් නිවුස් රතුකට්ට විශේෂාංගයට එක්වෙමින් මන්තී‍්‍රවරයා මේ බව කියාසිටියා.