Sunday, May 12, 2024

General line - 0115112241

සිය නායකයා විනාශ කිරීමට ගිය පොදු සතුරා එජාපය පැරදවීමට ශ්‍රීලනිපයෙන් විශේෂ සැලැස්මක්

සමන්ත කුමාර/ පසන් වික්‍රමතිලක




ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීම ඊයේ දින (07) පැවැත්වුනා. ඒ ජනාධිපති  නිල නිවසේදීය.

පැය 2කට ආසන්න කාලයක් තිස්සේ පැවැති මෙම රැස්වීමේදි ඉදිරියේ ඇති විය හැකි දේශපාලන තත්ත්වයන්ට අනුව පක්‍ෂයේ අභ්‍යන්තර කි‍්‍රයාවලිය ශක්තිමත් කිරීමට ගතයුතු කි‍්‍රයාමාර්ග පිළිබදව සාකච්ඡා වී තිබෙනවා. මෙහිදි ශ්‍රීලනිපයේ ආසන සංවිධායකවරුන් පිළිබද අධ්‍යයනයක් කිරීමටද සාකච්ඡා වී තිබෙන බව වාර්තා වේ. 

සාකච්ඡාවෙන් අනතුරු ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස මාධ්‍ය වෙත අදහස් දැක්වූයේ මෙලෙසයි.