Sunday, May 12, 2024

General line - 0115112241

පොහොට්ටුවයි ශ්‍රීලනිපයයි එක්ව පොදු ලකුණකින් මැතිවරණයකට ?

සමන්ත කුමාර/ සජිත් තිලකරත්න




ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණයකට එක්ව තරග කිරීම සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය සහ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ අතර තවදුරටත් සාකච්ඡා සිදුවෙමින් පවතින බවට දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් පාර්ශව දෙක අතර මෙතෙක් අවසන් එකඟතාවයකට පැමිණ නොමැති බව සඳහන්. මේ අතර පොදු ලකුණක් යටතේ තරග කිරීමට ඇති හැකියාව පිළිබඳව ඊයේ (8) පැවති ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදි සාකච්ඡා වී තිබෙන බවත් වාර්තා වෙනවා