Saturday, May 11, 2024

General line - 0115112241

මෙරට අධිකරණය ජාත්‍යන්තරය ජය අරන් - එජාපය

සමන්ත කුමාර




පවත්නා දේශපාලන අර්බුද මධ්‍යයේ මෙරට අධිකරණ පද්ධතිය ජාත්‍යන්තර වශයෙන් කීර්තියක් අත්කර ගෙන ඇති බව එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර වජිර අබේවර්ධන පවසනවා. 

19 වන ව්‍යවස්ථා සංශෝධනය සහ ව්‍යවස්ථාදායක සභාව හරහා අධිකරණය ශක්තිමත් කිරීම මේ සදහා හේතුවී ඇති බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් මන්තී‍්‍රවරයා පවසනවා.